Friday, July 13, 2018

ජපන් දිනය සැමරුම.....

                   ජපානයේ අසිරිය හා සංස්කෘතිය සිසුන් හට ලඟා කිරීමේ අරමුණින් පැවත් වූ ජපන් දින සැමරුම විද්‍යාලීය රංඟ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලය හා සිසු දරු දැරියන් මීට සහභාගී විය.

Share:

ආශිර්වාද පූජා පිංකම....2015





ර.කුලරත්න මධ්‍ය මහා විදුහලේ 2015 වසරේ සාමාන්‍ය පෙල විභාගය සදහා ඉදිරිපත් වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ආශිර්වාද පූජා පිංකම....
දේශකයාණේා පූජ්‍ය - කහවත්ත අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානාධිපති මුත්තෙට්ටුපල ශී සුධර්ශනාරාමාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති ශාස්තපති පූජ්‍ය මුත්තෙට්ටුපල සෝමානන්ද ස්වාමින් වහන්සේ...
Share:
Copyright © Kularathna Central Collage - Godakawela Created By invis microsystems & Design by Rohan Dhananjaya